Pages

2012-06-21

ආනන්දනීය සැන්දෑවකට ගෞරවනීය ආරාධනාවක්........

සීතාවක මැදි විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය මෙහෙයවීමෙන් පාසැලේ  ක්‍රිකට්   ක්‍රීඩා අරමුදලට ආධාර පිනිස  මෙම 23 දා අවිස්සාවෙල්ල නගර ශාලාවේදී දිගහැරෙන අපූරුතම නාට්‍යමය අත්දැකීම විදගන්නට එන්නට යැයි කෙරෙන  ගෞරවනීය ආරාධනයයි.....