Pages

2012-06-16

උබුන්‍ටු 11.10 භාවිතාකරන්නන් සදහා....


නිදහස් මෘදුකාංගයක් වන උබුන්‍ටු 11.10 සංස්කරනය භාවිතාකරන්නන් වෙත පසුගියදාක නිකුත්වූ පුවතකින් පැවසුනේ එම මෘදුකාංගයේ කර්නල මට්ටමේ හදුනාගත් දුර්වලතා 7 ඉලක්ක කොටගෙන පිලිසකර යාවත්කාලීනය නිකුත්කොට ඇති බවත් එම යාවත්කාලීනය වැදගත් මට්ටමේ එකක් බැවින් පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස වැඩිදුර විස්තර මෙන්ම අදාල බාගත කිරීම් සිදුකර ගන්නා ලෙසත්ය.