Pages

2012-04-12

ගූගල්+ වෙනස් වෙලා......

මේ වන විට මිලියන 170ක භාවිතාකරන්නන් පිරිසක් එක්කර ගන්නට සමත්වී සිටින ගූගල්+ සමාජ ජාලා වෙබ් අඩවිය ගැන නිකුත්වන නවතම පනිවිඩයකින් පැවසෙන්නේ "පහසු භාවිතය හා නෙත්කලු  පෙනුම " මූලික කරගනිමින් නව පෙනුමැති ආකෘතියක් කරා තම ගිනුම් පි‍ටු වෙනස් කර ඇති බවයි.ඔවුන් පවසනවා නව සැකසුම තුලදී භාවිතාකරන්නන් හට තම භාවිතාරුචිකත්වය මත යම්යම් වෙනස් කම් කරමින් තම ගූගල්+ ප්‍රධාන පි‍ටුව වඩාත් ප්‍රිඅ කරන තැනක් බවට පත්කර ගැනීම ඉඩ සලසා ඇති බව.පහත දැක්වෙන සබදියාව ඔස්සේ පිවිසීමෙන් වැඩි දුර විස්තර ලබා ගත හැකි වනු ඇත.