Pages

2012-03-20

ඔබේ විනෝදාගාරය ක්ලවුඩ් මත තනන්නට.....

"ගූගල් ප්ලේ"  සමග එක්වීමෙන් ඔබට ප්‍රියතම සංගීතයන් , පොත් , ඇප්ස් හෝ ක්‍රිඩා වැනි දෑ එකම ක්ලවුඩ් මූලික ස්ථානයකට ගොනුකර ගත හැකිවනු ඇත.පසුව ඔබ භාවිතාකරන දත්ත උපකරන කුමක් වූවද පහසුවෙන් අන්තර්ජාලය තුලින් ඔබේ ගිනුමට පිවිස ඒවා නැවත පරිහරනය කිරීමේ අවස්ථාව ලබා ගත හැකි වනු ඇත.

https://play.google.com/store