Pages

2012-03-21

වින්ඩෝස් 8 හදුනා ගනිමු.. (උදාහරන වීඩියෝ සටහනකි)

මෙය ඉදිරියේදී ඔබ වෙත පිරිනමන්නට බලාපොරොත්තු වන අධ්‍යාපනික වීඩියෝ මාලාවක අත්හදා බැලීමේ කෙටි වීඩියෝ පටියකි. මෙම බ්ලොග් අඩවිය , වෙබ් අඩවිය  ඇතුලු සියලුම මාගේ සයිබර් කාරනා ගැන ඔබගේ යෝජනා හෝ චෝදනා www.siriwansa.com වෙබ් අඩවියේ පි‍ටුවෙහි  ඇති contact me  සබදතාවය ඔස්සේ යොමු කරන්නේ නම් ස්තූතිවන්නත වෙමි.