Pages

2012-02-09

SSL සහතික විමසිමේ ක්‍රියාවලිය ක්‍රෝම් වෙතින් ඉවතට..

ගූගල් ක්‍රෝම් වෙතින් පැවසෙන්නේ, වැඩි සුරක්ශිත අන්තර්ජාල සබදතාවක් සදහා මෙතෙන් ක්‍රියාත්මකවූ SSL සහතිකය විමසීමේ ක්‍රියාවලිය තම වෙබ් බ්‍රවුසරයේ මීලග සංස්කරනවලින් ඉවත් කරන්නට තීර්නය කල බවකි. ඔවුන් පවසන්නේ අදාල ආයතනවල සර්වරයන්ගේ ප්‍රමාදයන් හා ඒවායේ විස්වාසනීය භාවය බොහෝ සෙයින් අඩුවීම මෙම තීර්න වලට බලපා ඇති බවයි.