Pages

2012-02-07

ලන්ඩන් නුවරින් නිකුත්වන නිවේදනයකට අනූව පැවසෙන්නේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතර තුරදී සාමාන්‍ය අන්තර්ජාල භාවිතාවන්හි වේගය අඩුවීමේ තත්වයන් මතුවීමට ඉඩ ඇති බවයි. සියලුම අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ම පාහේ  ප්‍රමුකස්ථානය ඔලිම්පික් උළෙල සදහා ලබාදෙන්නට කටයුතුකරනු ඇති නිසා මෙම තත්වය ගැන අනුතුරු ඇගවීමක් නිකුත්කරන බවටයි කියවෙන්නේ.
     බොබයිල් ෆෝන් භාවිතාවන් සදහාද මෙම තත්වය බලපාන්නට ඉඩ ඇති බවට පවසන ඔවුන් සාමාන්‍ය භාවිතාවන් සදහා නොව විශාල දත්ත ගොනු බාගත කිරීම් වැනි අවස්ථාවලදී අපහසුතාවයන් බලාපොරොත්තු විය හැකි බවටයි පැවසෙන්නේ.