Pages

2012-02-01

මොලයේ ක්‍රියාකාරකම් හඩ ආකාරයට පරිවර්තනය කරන්නට සමත්වූ බවයි.....

කැලිෆොනියානු සරසවියකින්  නිකුත්වන පුවතකට අනූව  පැවසෙන්නේ තමන් මොලයේ ක්‍රියාකාරකම් හඩ ආකාරයට පරිවර්තනය කරන්නට සමත්වූ බවයි. එම පර්යේක්ශකයන් පවසන්නේ ඒ අතරින් සියයට 80-90 අතර ප්‍රමානයක් තේරුම් ගන්නට තමන් සමත්වූ බවයි.
                      හිස මත පලදවන ලද ඉලෙක්ට්‍රෝඩ 256ක ආධාරයෙන් කරනලද දත්ත ‍රැස්කිරීමක් තුලින් මෙම හැදෑරීම කල බවටයි තොරතුරු පලවන්නේ.