Pages

2012-02-04

ස්කයිප් 5.8 සමග අධි පැහැදිලි මට්ටමේ ෆේස්බුක් වීඩියෝ කථා බහකට.....

ස්කයිප් 5.8 සමග එක්වන්නන්හට තම ෆේස්බුක් මිතුරන් සමග අධි පැහැදිලි මට්ටමේ වීඩියෝ කථා බහකට ඉඩ සැලසෙන මට්ටමේ පහසුකම් වලින් සමන්විත වන බවටයි තොරතුරු පලවන්නේ.මේ සදහා ස්කයිප් භාවිතාකරන්නෙකු නොවුනද තම ෆේස්බුක් ගිනුම හරහා සම්බන්දවී එම පහසුව ලබිය හැකි බවටයි පලවන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස වැඩිදුර තොරතුරු ලබාගත හැකි වනු ඇත.
http://blogs.skype.com/garage/2012/02/skype_for_windows_update.html