Pages

2012-02-17

මාධ්‍ය සැබැදියාවන් ‍රැගත් නව ඇප්ස් 12 ටයිම් ලයිනය වෙත...

ෆේස්බුක් ආයතනය පවසා සිටිනවා ටයිම් ලයිනය වෙත නව ඇප්ස් 12 අලුතින් එකතු කරන්නට තමන් කටයුතු කර ඇති බවක්. ෆේස්බුක් ප්‍රකාශකයෙකු පවසා සිටින්නේ ටයිම් ලයිනය වෙත ඇප්ස් එකතුකිරීම සමග භාවිතාකරන්නන්ගේ වැඩි ප්‍රබෝධයක් දකින්නට ලැබුනු බවයි. මෙම නව ඇප්ස් මාධ්‍ය හා සම්බන්ද  ක්‍රියාකාරකම් ටයිම් ලයිනය වෙත ගෙන එන්නට නියමිත අතර පිලිගත් මට්ටමේ මාධ්‍ය කිහිපයක්ම ටයිම් ලයිනය වෙත කැදවන්නට සමත්වනු ඇති බවටයි පැවසෙන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස මේ පිලිබද වැඩි විස්තර ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

https://www.facebook.com/notes/facebook-media/the-latest-wave-of-media-apps-to-add-to-timeline/328535253848637