Pages

2012-01-28

ඔබගේ චලන සංවේදී බව සමග එන ලබන ලබන ලැප්ටොප් යන්ත්‍ර....

ඔබගේ චලන සංවේදී බව සමග එන ලබන ලබන ලැප්ටොප් යන්ත්‍ර පිලිබද සිහිනය එලබෙන වින්8 සමග නිකුත්වනAsus netbook පරිගණක සමග සැබෑ වීමට නියමිත බවටයි කරුනු පලවන්නේ. මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රකට Kinect  තාක්ශනයෙන් සමන්විතව නිකුත්වීමට නියමිත මෙම ලැප් ටොප් යන්ත්‍රයන්හි දැනට වෙබ් කෑමය රදවා ඇති තැනෙහි මෙම සංවේදන උපකරනය  සවිවනු ඇති බවටයි කියවෙන්නේ.
                                                 ඔවුන් පවසනවා ඔබගේ අතගිල්ලකින් කරනු ලබන සරල චලනයක් විසින් වින්ඩෝවන් දෙකක් අතර මාරුවීමට හෝ මීඩියා ප්ලේයරයේ ධාවනය වන අංග දෙකක් අතර හුවමාරු වන්නට ඉඩසලසන යුගය විසින් සාමන්‍ය භාවිතාකරන්නෙකුට වැඩි පහසුවක් සේම ආබාදිත අයෙකුට නම් විශාල සේවයක් කරනු ඇති බවයි.