Pages

2012-01-18

අන්තර්ජාලයේ ඇරබුම.........

1969 ඔක්තෝබර් මාසයේදී ලොව ප්‍රථම පැකට් ස්විචින් (packet switching) ආකාරයේ සබදතාවයක් ඇමරිකාවේ ස්ථාන කිහිපයක පිහිටවා තිබූ පරිගණක කිහිපයක් සම්බන්දකරමින් ඇරබීමත් සමග අන්තර්ජාලයේ ඇරබුම සිදුවූ බවටයි පිලිගැනෙන්නේ."අර්පනෙට්"{ARPANET (Advanced Research Projects Agency Network)}  ලෙස නම් කරතිබූ එම ජාලයට සම්බන්දවූ පරිගනකයන් පිහිටා තිබූ ස්ථානයන් ඉහත රූපයෙන් දැක්වෙනවා.