Pages

2012-01-31

ඔෆ්ෆීස් 15 බීටා සංස්කරනයක් මෙම වසරේ තෙවන කාර්තුවේදී.....

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන නිවේදනයකට අනූව ඔෆ්ෆීස්  මෘදුකාංග කට්ටලයේ මීලග නිකුතුවේ බීටා සංස්කරනයක්  මෙම වසරේ තෙවන කාර්තුවේදී නිකුත්වීමට නියමිත බවට කියවෙනවා.දැනට ඔෆ්ෆීස් 15 ලෙස සංකේත නාමයෙන් හදුන්වා ඇති මෙම  සංස්කරනය සමග මොබයිල් ක්ලවුඩ් ආදී දෙසට හොද නැබුරුවක් ‍රැගෙන එනු ඇති බවටයි බලපොරොත්තු පලවන්නේ.
                ඔෆ්ෆීස් මෘදුකාංග නිකුත්වීමේදී මෙතෙක් පැවති සම්ප්‍රධාය අනූව නම් මෙම නව සංස්කරනය ඔෆ්ෆීස් 13 ලෙස නම් වන්නට ඉඩ ඇති බවටත් 2012 දෙසැම්බරයේ හෝ 2013 ජනවාරියේ අවසාන සංස්කරනය නිකුත්වන්නට ඉඩ ඇති බවටත්  පැවසෙනවා.