Pages

2011-12-30

බාගතකිරීම් කලමනාකරන මෘදුකාංගයක්......

සාර්ථක බාගතකිරීම් කලමනාකරන මෘදුකාංගයක් යනු අන්තර්ජාලය භාවිතාකරන අයකුට කාලය බොහෝ ප්‍රමානයක් ඉතිරි කර දෙන්නට සමත්වන හොද සහයකයෙකු වනු ඇතිබවටයි පිලිගැනීම වන්නේ.පහත දැක්වෙන්නේ එවන් මෘදුකාංගයක් බවටයි ඔවුන් පවසන්නේ.ප්‍රමානයෙන් විශාල බාගත කිරීම් වලදී මෙන්ම කඩින්කඩ බාගත කිරීම් වලටද හොදම වේගයක් ලබාදෙන්නට මෙම මෘදුකාංගය සමත්වනු ඇති බවක් සටහන් වන අතර එම බාගතකිරීම් ගොනුවල හානිකර මෘදු කොටස් ඇත්දැයි විමසා බලන්නටත් මෙම නොමිලේ ලබාගත හැකි මෘදුකාංගය සමත් බවටයි කරුනු පලවන්නේ.
http://www.flashget.com/index_en.html