Pages

2011-12-23

සුපරික්ශාකාරී භාන්ඩ ප්‍රවාහනය....

ප්‍රකට භාන්ඩ ප්‍රවාහන සමාගමක සේවක මහතෙකු විසින් ඉතාම සුපරික්ශාකාරීව පරිගණක මොනිටරයක් අඩංගු බහාලුමක් අදාල නිවස වෙත බාරදෙන ආකාරය අසලවූ කැමරාවක සටහන් විනි. පසුව එම චලන පටය යුටියුබ් වෙත නංවා තිබූ අතර තෙදිනක් තුලදී මිලියන 4.6ක  නැරබීම් ප්‍රමානයක් එම චලන පටය ලබා ගෙන ඇති බවටයි සටහන් වන්නේ