Pages

2011-12-21

ෆයර්ෆොක්ස් 9.0 සංස්කරනය...

නවාංග කිහිපයක් සහිතව ෆයර්ෆොක්ස් හි නවතම සංස්කරනය වන 9.0 සංස්කරනය මේ වනවිට නිකුත් කොට ඇති බවට තොරතුරු පලවෙනවා. එහි වින්ඩෝස් සදහා වන සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකි වනු ඇත.
මෙතැනින් පිවිසෙන්න
    windows
     Mac
    Linux