Pages

2011-11-15

ඇඩෝබි වෙතින් විශාල දත්තගොනු හුවමාරුවට පහසුවක්......

ඇඩොබේ ආයතනය අද සිට භාවිතයට මුදා හැර ඇති නවතම පහසුකම් දෙකක් ගැන තොරතුරු පලවනවා.  ඉන් එකකින් සිදුවන්නේ ප්‍රමානයෙන් විශාල දත්ත ගොනුවක් හුවමාරුවේදී දැනට ඇති අපහසුතාවයට විසදුමකි. ඒ සදහා ඇඩෝබි හි SendNow මතට එම දත්ත ගොනුව රදවා ඊමේලයක් තුලින් එහි ලිපිනය ලැබිය යුත්තාට යොමුකීරීම තුලින් පහසුවෙන් ප්‍රමානයෙන් විශාල දත්ත ගොනුවක් උවත් පහසුවෙන් හුවමාරුකර ගත හැකිවනු ඇති බවයි පැවසෙන්නේ.
             අනෙක් විසදුම ලෙස ඔවුන් පවසන්නේ මයික්‍රසොෆ්ට් අවුට්ලුක් සදහා ප්ලගීනයක් ලෙස ලබාදෙන පීඩීඑෆ් කන්වර්ටරය භාවිතා කිරීම බවයි පැවසෙන්නේ.

https://www.acrobat.com/sendnow/en/desktop-download.html