Pages

2011-11-17

මයික්‍රසොෆ්ට් වෙතින් සමාජ ජාලවක්.....

මයික්‍රසොෆ්ට් ආයතනය විසින් සමාජ ජාලාවක් හදුන්වා දෙන්නට යන බවට යලිත්වරක් තොරතුරු පලවෙමින් පවතිනවා. හෙලිවී ඇති කරුනු වලට අනූව Socl.com  නමින් මෙම අඩවිය නම්වනු ඇති බවටත්  ෆේස්බුක් හා ‍ටුවිටර් ඔස්සේත් තම ගිනුමට ඇතුලුවන්නටහැකිවනු ඇති බවටත් දැනට තොරා ගත් පිරිසක් අතරේ මෙම අඩවිය අත්හදා බැලෙමින් පවතින බවටත් පැවසෙනවා.
                                 මෙම අඩවිය බොහො  දුරට ගූගල්+ හා සමාන වනු ඇති බවටත් ගූගල්+ වල ඇති බොහෝ උපාංග හා සමාන උපාංගවලින් සමන් විත වනු ඇති බවටත් දැනට හෙලිවී ඇති කරුනු වලින් තහවුරු වන මුත් තවමත් මෙය අත්හදා බැලීමේ පවතින්නක් බවත් පැවසෙනවා.