Pages

2011-11-27

සයිබර් සැරිය සුරක්ශිත බවට සහතිකයක් ලබා ගන්නට.......

අන්තර්ජාලය තුල ඔබගේ සැරිය වේගවත් හා ආරක්ශිත බව තහවුරු කරදෙන්නට ඔබ භාවිතාකරන බ්‍රවුසරය තීර්නාත්මක සාධකයකි. මෙම අඩවියට පිවිසෙන ඔබට දැනට භාවිතකරමින් සිටින බවුසරයේ එම තත්වයන් කොතරම් දුරට තහවුරුකර දෙමින් සිටින්නේද යන්න සංක්‍යාත්මකව පැහැදිලිකර දෙනු ඇත.
පහත ලිපිනයෙන් එම වෙබ් අඩවියට පිවිසිය හැක.
http://www.yourbrowsermatters.com/#/home