Pages

2011-11-19

වින්8 ‍රැගෙන එතැයි බලා පොරොත්තුවන යම්යම් වෙනස්කම් කිසියම් ප්‍රමානයකට.....

මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති  මගෙහි වින්ඩෝස් 7 යනු ඉදිරියට චලනය වීමකි. වින්ඩෝස් 8 පැහැදිලි හැරවුමකි. එලබෙන වසරේ වෙළදපොල වෙත නිකුත්වෙතැයි බලපොරොත්තුවන නව මෙහෙයුම් පද්ධතිය ගැන බොහෝ දෙනා තුල පවතින්නේ මහත් කුතුහලයකි. විචාරකයෙකු වරක් පවසා සිටියේ එක්ස්.පී හා විස්ටා අතරවූ අකරතැබ්බ සහගත වෙනසක් වින් 8 ‍රැගෙන නො එනු ඇති බවයි."සෛද්ධාන්තිකව සලකන්නේ නම්  මෙහෙයුම් පද්ධති යලි පෙන්ටියම් 3 නැතිනම් 4  මට්ටමේ දෘඩාංග දෙසට  චලනය වන්නට උත්සාහා කරනවා වැනි හැගීමක් ඇතිවෙන සුලුයි." ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
                    වින්8 ‍රැගෙන එතැයි සැලකෙන වෙනස්කම් වල ස්වරූපයන් මද වශයෙන් හෝ විදගන්නට ඉඩකඩ සලසමින් යම් යම් මෘදුකාංග මේ වන විටත් ඉදිරිපත්වී තිබෙනවා. ඔවුන් නම් පවසන්නේ වින්ඩෝස් විදගන්නට ලබන වසර තෙක් පමාවන්නට අවශ්‍ය නැති බවයි. කෙසේ වෙතත් ඔබේ පරිගණකය අනවශ්‍ය අවදානයකට යාමට වඩා වින්8 ‍රැගෙන එතැයි බලා පොරොත්තුවන යම්යම් වෙනස්කම් කිසියම් ප්‍රමානයකට අත්විදින්නට අදම කැමත්තේනම් පමනක් පහත දැක්වෙන ලිපිනයන් ඔස්සේ පිවිස එම මෘදුකාංග ලබාගත හැකියි.

පොදු මෙහෙයුම් පද්ධති සදහා
වින්ඩෝස් 7   UX pack