Pages

2011-11-09

මොසිල්ලා තන්ඩර්බර්ඩ් 8 හා ලයිට්නිං 1.0 නවාංග රාශියක් සමග....

මොසිල්ලා තන්ඩර්බර්ඩ් 8 හා ලයිට්නිං 1.0 නවාංග රාශියක් සමග නිකුත්ව ඇති බවටයි තොරතුරු පලවෙන්නේ. දැනට ලොවපුරා භාවිතාවන භාෂා 51 සමග කටයුතු කලහැකි මෙම මෘදුකාංගය මයික්‍රසොෆ්හි අවුට් ලුක් සදහා ඉදිරිපත්වන  විවෘත මෘදුකාංගමය විකල්පයක් ලෙසයි සැලකෙන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිස මේ පිලිබද වැඩිපුර තොරතුරු ලබාගත හැකිවනු ඇත.

http://www.mozilla.org/en-US/thunderbird/8.0/releasenotes/