Pages

2011-11-25

ලොව ප්‍රතම තනි මයික්‍රෝප්‍රොසෙසරය භාවිතයට පැමින වසර 40ක්....


ලොව ප්‍රතම තනි මයික්‍රෝප්‍රොසෙසරය භාවිතයට පැමින වසර  40ක් පසුගිය 15 වෙනිදා වන විට සපිරුනි. එනම් 1971-11-15 දින ඉන්ටෙල් ආයතනය විසින් 4-බිට් මට්ටමේ ට්‍රාන්සිස්ටර් 2300 සමන්විත කිලෝහර්ට්ස් 740කින් යුත් ලොව ප්‍රතම තනි මයික්‍රප්‍රොසෙසරය ඉන්ටෙල් 4004 නමින් එලිදැක්වීමත් සමගයි.