Pages

2011-11-28

ඔෆ්ෆීස් ස්ටාර්ටර් 2010

මයික්‍රසොෆ්ට් ඔෆ්ෆීස් මෘදුකාංග කට්ටලය සදහා විකල්පයන් නිකුත්විනි. ගූගල් ඩොක්ස් හෝ මයික්‍රසොෆ්ට් "ඔන් ලයින්" සංස්කරනය ආදීවූ මේ කිසිවකින් පෙරකී මයික්‍රසොෆ්ට් ඔෆ්ෆීස් නම් ඩෙස්ක් ටොප් සංස්කරනයේ  සෑබෑ අත්දැකීම ‍රැගෙන නෝආ බවටයි බොහෝ භාවිතාකරන්නන්ගේ මතයවන්නේ.
               කෙසේ වෙතත් දැන් මයික්‍රසොෆ්ට්  වෙතින් "ඔෆ්ෆීස් ස්ටාර්ටර් 2010"  සංස්කරනය නොමිලේ  ලබාගැනීමේ අවස්ථාවක් ලබාදී තිබෙනවා. සමාන්‍ය භාවිතාකරන්නෙකුට අවශ්‍ය සියලුම අංගයන්ගෙන් මෙම මෘදුකාංග ගොනුව සමන්විත බවටයි ඔවුන් පවසන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එය ඔබටත් ලබා ගන්නට හැකිවනු ඇති.
http://c2r.microsoft.com/consumerC2R/en-us/14.0.4763.1000/setupconsumerc2rolw.exe