Pages

2011-11-11

ඔපෙරා 11.60 බීටා සංස්කරනය........

ඔපෙරා 11.60 බීටා සංස්කරනය නිකුත්වූ බවටයි කරුනු පලවෙන්නේ. හදුනාගෙන තිබූ දුර්වලතා කිහිපයක් සදහා සකස්කිරීම්  සමග භාවිත මුහුනත වඩා  ආකර්ශනීය බවක් මෙන්ම මූලික යාන්ත්‍රනයේ  වෙනස්කම් කිහිපයක්ද සමගින් නව සංස්කරනය හදුන්වා දෙන බවටයි පැවසෙන්නේ. එච්.ටී.එම්.එල් 5 සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන නව සංස්කරනය පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් දැක ගත හැකිවනු ඇති බවටයි කියවෙන්නේ.

http://my.opera.com/desktopteam/blog/