Pages

2011-10-30

අනන්තය තෙක් පෙනෙන විසල් කදුමුදුනතක සිට......

ආශ්‍රම ජීවිතයේ බොහෝ දේ වචන තුලින් බෙදාගන්නට  අතිශය අපහසුය. වචන මොනතරම්න් සීමිත දේවල්ද යන්න බොහෝ හදාරනන් පවසා ඇත්තේ ඇයිදැයි මම නොදනිමි. ආශ්‍රම ගූමියේ සිට දෙවනි කදුබෑවුම මත්තේ පිහිටි ගම්මානයේ නිවසක එලිපත්තේ පිහිටි මැටියෙන් තැනූ  උස් තැනක රාත්‍රිය ගත කරන මොහොතක් විය එය. නගරට ආසන්න එම ගම්මානයේ මා රත්‍රියේ නවාතැන් ගත් නිවැසට ඉදිරියෙන් ඇත්තේ බෞද්ධ ස්ථානයකි. ඒ මාවතේඅන ඊට මදක් දුරින් දුප්පත් ගෙවතු හිමියෙකුගේ  මස් සදහා ඇති කරන කුකුලු  ගොවිපොලක් පැහැදිලි අපහැදිලි නෙත් මනයේ දෑකීමි.දහමේ  යතාර්තය එක මොහොතකදී මට හැගුනේ මෙසේය. දහම නෙත්මානයේ පෙනිපෙනී තවකෙකු විසින්  සුලු ලාබයක් තකා බෙලි සිද ලන්නේ ඔවුන්ගේය."මහත්  අහංකාර මගේ  පෘතිවි යහලුවන් මම ගැන මම අතිශය දුක් වෙමි."