Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-10-10
ගූගල් ක්‍රොම් සමග දුරස්ත ඩෙස්ටොප් එකක් බෙදා හදා ගන්නට.
ගූගල් ක්‍රෝම් සමග නොබෝදා එක්වූ නවාංගයකින් දුරස්ථ ඩෙස්ටොපයක් සමග පහසුවෙන් තම ඩෙස්ටොපය බෙදා හදා ගැනීමේ හැකියාව භාවිතා කරන්නාහට ලැබෙන බවටයි පැවසෙන්නේ. වින්ඩෝස් , ලිනක්ස් , මැක් ඔ.එස් , හෝ ක්‍රෝම්බුක් ආදී වන මෙහෙයුම් පද්දතිවල විවිධත්වයෙන් බාදාවක් නොවන අතර අදාල පරිගණක දෙකම ගූගල් ක්‍රෝම් භාවිතා ක්‍රන්නේ නම් මෙම නවාංගය භාවිතා කරන්නන හැකිවනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. තවමත් බීටා සංස්කරනයකින් නිකුත්ව ඇති මෙම මෘදුකාංගය දුරස්ථ පරිගණකයක් පාලනය කිරීමට වන හැකියාව දක්වා වර්ධනය කරන්නට බලා පොරොත්තුවන වන බවයි ඔවුන් පවසන්නේ.
