Pages

2011-09-02

වින් 8 සමග "මෙට්‍රෝ යු.අයි" පැමිනෙනු ඇත..

වින් 8 සමග සාමාන්‍ය ගනයේ මුහුනතට අමතරව මෙට්‍රෝ ආකාරයේ මුහුනත් තලයන් (යුසර් ඉන්ටර්ෆේස්) සමන්විත වන්නට නියමිත බවයි පවසන්නේ. ටැබ්ලට් හා ස්මාර්ට්ෆෝන් ඉලක්ක කරගනිමින් නිර්මානය වන්නට නියමිත මෙම මුහුනත් තලයන් සමාන්‍යය භාවිතයේ සැහව තිබෙනු ඇති බවත් භාවිතා කරන්නාට අවශ්‍ය විටකදී ක්‍රියාත්මක කරගන්නට හැකිවන ලෙස නිර්මානය වන්නට ඉඩ ඇති බවයි පවසන්නේ. මීලග මෙහෙයුම් පද්ධතිය ගැන පලවන පුවත් අතර දැනමත් වින්ඩෝස් එක්ස්ප්ලොරා වෙත රිබන් ආකාරය පැමිනීමත් , වැඩිදියුනුකල  ගොනු හැසිරවීමේ ක්‍රමවේදය ගැනත් කරුනු පැවසී තිබෙනවා.