Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-08-07
ආදරනීය අන්තර්ජාලය ඔබට සුබ උපන්දිනයක් වේවා!!!!!!!!!!
1991 අගොස්තුමස හයවන දිනය යනු පෘතුවි මිනිස් වර්ගයා මත තීරනාත්මක සටහනක් තැබුනේ නිහඩවමය.ඒ මිනිස් වර්ගයා තුල තොරතුරු හුවමාරුව කෙරෙහි යෝධ වෙනසක් රැගෙන ආ අන්තර්ජාලය බිහිවීමයි. ගෙවී ගිය දිනය වන විට තම විසි වන විය සපුරන අන්තර්ජාලය කෙරෙහි චෝදනාද නැතිවාම නොවේ.ඒ පුද්ගලතාවයේ සිට රටක දක්වා අනන්‍යතාවය විනාශකරන්නා ලෙසයි. නමුත් අන්තර්ජාලය ලෝකය වෙත රැගෙන ආ සමාජීය ආර්ථික හා දේශපාලනික ඔසවා තැබීම් ගැන සලකා බලන විට එම චෝදනා හිස් ප්‍රලාප බවට පත්වීම සාධාරන මනසක් ඉදිරියේ නම් අනිවාර්යයැයි සිතිය හැක. ආදරනීය අන්තර්ජාලය ඔබට සුබ උපන්දිනයක් වේවා.
