Pages

2011-08-15

ජූලි මාසයතුල "සර්ච් එන්ජින් සොයා බැලීම්"

ගතවගිය ජූලි මාසයතුල අන්තර්ජාලය තුල සිදුවූ සියලු  "සර්ච් එන්ජින් සොයා බැලීම්" ගැන සලකා බලන කල 66% සදහා යොදා ගෙන ඇත්තේ ගූගල් සෙවුම් යාන්ත්‍රනය බවයි සැලකෙන්නේ. එනමුත් මින් ගූගල් තුල කල සොයා බැලීම් වල සාර්තකත්වයේ ප්‍රතිශතය 68% වන විට "බින්" හා "යාහූ" යාන්ත්‍රන තුලින් කල සොයා ගැලීම් වල සාර්තකත්වයේ ප්‍රතිශතය 80% බවටයි සටහන් වන්නේ.
    මයික්‍රසොෆ්ට් ආයතනයෙන් "බින්" සෙයුම් යාන්ත්‍රනය ඉවත් වනවාද නැතිද යන්න ගැන විවාදයක් එම ආයතනය තුල ඇති වී ඇති මොහොතක නිකුත්වීඉ ඇති මෙම කරුනු සොයා බැලීම තුල වැඩිදුරටත් සටහන් වන්නේ පසුගිය මාසයේ අන්තර්ජාලය තුල සෙයුම් යන්ත්‍ර භාවිතයෙන්  28% බින් යාන්ත්‍රනයට හිමිව ඇති බවයි.