Pages

2011-08-06

අයුතු ලෙස බුද්ධිමය දේපල බෙදාහරිමින් සිටින වෙබ් අඩවි කිහිපයකම.....................

පසුගිය පෙබරවාරි මාසයේ ඇමරිකානු බලධාරීන් විසින් අයුතු ලෙස බුද්ධිමය දේපල බෙදාහරිමින් සිටින වෙබ් අඩවි කිහිපයකම "ඩොමේයින්" නාමයන් අත් හිටවූබව වාර්ථාවී තිබුනා. මෙම අඩවි අතරින් එක් අඩවියක හිමිකරුවෙක් එරට අධිකරනයෙන් ඉල්ලා සිටියේ මෙම තහනම නිසා තම ආයතනයට වන ආර්ථිකමය පාඩුවත් මෙම අඩවිය පරිහරනය කරන්නන්ට සිදුවන තොරතුරු දැනගැනීමේ අයිතියත් මේ තුලින් සීමා වන බවත් එය වඩාත් මූලික අයිතියක් ලෙස නීතිය පිලිගෙන ඇති නිසාත් , මේවා සැලකිල්ලට ගෙන එම තහනම් නීතිය ඉවත්කරන ලෙසත්ය. කෙසේ නමුත් අධිකරනය තීර්නය කොට ඇත්තේ එම තහනම් නියෝගය තවදුරටත් පවත්වාගෙන යායුතු බවයැයි සටහන් වනවා.