Pages

2011-07-21

පුවත් කෙටියෙන්.........

ඕස්ට්‍රේලියානු නීති අංශ කුඩා දරුවන්ගේ අන්තර්ජාල ඇසුරේ සීමාවන් ගැන අවධානය යොමුකර ඇති බවට පුවතක් පලවෙනවා. ෆේස්බුක් ගිනුමක් ඇරබීම සදහා වයස් සීමාව ලෙස 13 වන විය ඉකුත්වීම සටහන්ව තිබුනද ප්‍රායෝගිකව සලකන විට ඒ සදහා තහවුරුවක් ඉල්ලාසිටීමෙන් තොරව එහි ප්‍රතිපලයක් ලබා ගත නොහැකි බවයි ඔවුන් පවසා සිටින්නේ.