Pages

2011-07-29

ඔබ සංචාරය ප්‍රියකරන්නෙක් හෝ රාජකාරි කටයුතු වලදී නිරන්තරයෙන් දිගු දුරවල්........

ඔබ සංචාරය ප්‍රියකරන්නෙක් හෝ රාජකාරි කටයුතු වලදී නිරන්තරයෙන් දිගු දුරවල් තරනය කරන්නට සිදුවෙන්නෙක් නම් ඔබට සහය විය හැකි හදුන්වාදීමක් ගූගල් වෙතින් තවමත් අත්හදා බැලීමේ මට්ටමින් හදුන්වාදී ඇති බවයි සටහන් වන්නේ. තවමත් ඇමරිකාව අභ්‍යන්තරයේ හෝටල් හා නවාතැන් පොලවල් හි සවිස්තර, මිලගනන් හා ඒවා සංසන්දනය කිරීම් මගින් ඔබට පහසුවක් සලසන්නට මෙම හදුන්වාදීමට හැකිවනු ඇති බවයි සටහන් වී ඇත්තේ.පහත ලිපිනය ඔස්සේ පිවිස මේගැන වැඩිදුර විස්තර ඔබටත් ලබා ගත හැකි වනු ඇත.