Pages

2011-07-07

බුද්ධිමය දේපලම් සුරකිම වෙනුවෙන් අයි.එස්.පි එකගතාවයකට.....

බුද්ධිමය දේපලම් සුරකිම වෙනුවෙන් පසුගිය කාලයේ පැතිර ගිය කතිකාවකින් කියවුනේ අන්තර්ජාල සේවා සපයන්නන් මීට වඩා සැලකිලි මත් විය යුතු බවයි. එසේම එය ඔවුන්ගේ වගකීමක්ද වන බවයි.අලුත්ම පුවතකින් කියවෙන්නේ ප්‍රධාන පෙලේ බොහොමයක් අන්තර්ජාල සේවා සපයන්නන් ඒ සදහා තම සහය පලකර ඇති බවයි. මේ අනූව නයවර පත් අයතා භාවිතාවේදී හා සමානව බුද්ධිමය දේපල අයතා භාවිතාවේ යෙදෙන තම පාරිභෝගිකයන් හට අනුතුරු අගවන්නට හා එය නොසලකන්නේ නම් සේවාව සැපයීම ගැන තීරනාත්මක වන්නටත් එකග වී එති බවයි සටහන් වන්නේ.