ෆේස්බුක් මීට දින කිහිපයකට පෙර කරතුබූ අනාවැකිය සත්‍යක් බවට පත් කරමින් ස්කයිප් හා එක්ව "වීඩියෝ චැට්" අංගය ඇරබූ බව සටහන් වෙනවා. මෙයට අමතරම ෆේස්බුක් ආයතනය මෙදිනම දෙදෙනෙකුට වැඩි පිරිසකට එකිනෙකා හා සම්බන්දවී කථා බස් කලහැකි "ගෲප් චැට්" අංගයක් මෙන්ම දැනට පවතින චැට් ටූලයට නව මුහුනු වරක් දීමද සිදුවූ බවයි කියවෙන්නේ.