Pages

2011-07-02

දෘශ්‍ය දෙබසකට ෆේස්බුක් සූදානම්.

ෆේස්බුක් ස්කයිප් හා එක්ව තම භාවිතාකරන්නන් සදහා දෘශ්‍ය කතා බහකට ඉඩ සලසා දෙන්නනට සැරසෙන බවයි කියවෙන්නේ. ස්කයිප් වල සිටිමින් තම ෆේස්බුක් මිතුරන් හා කථා බහකට ඉඩ සලසා දීමේන් ඇරබි  ෆේස්බුක් ස්කයිප් සබදතවයේ ඉදිරි පියවරක් හැටියට මෙය හදුන්වාදී තිබුනු අතර තවත් ප්‍රකට "ඔන් ලයින්" සංගීත සමාගමක් සමග එක්ව ලගදීම ෆේස්බුක් පි‍ටුව වෙත සංගීතමය අංගයක් එක් කිරීමේ සූදානමද සාර්තකව අවසන් පියවරට ලංවෙමින් පවතින බවයි සටහන් වන්නේ.