Pages

2011-06-30

TDL-4

ලොව පුරා මිලියක 4කට අධික පරිගණක ප්‍රමානයක පැතිරී ඇතැයි සැක කරන TDL-4 ලෙස නම් කර ඇති බොට් ට්‍රෝජන් ආකාරයේ මෙම හානිකර මෘදුකාංගය මේ දිනවල පැතිරෙමින් ඇති භයානකම හා විනාශ කිරීම බෙහෙවින්ම අපහසු හනිකර මෘදුකාංගයක් ලෙසයි කැස්පර්ස්කි ආයතනයේ ප්‍රකාශකයෙකු කියා සිටින්නේ. ස්වංආරක්ශාව අතින් ඉහල මට්ටමකට නිමවී ඇති මෙය පරිගනකයේ "මාස්ටර් බූට් රෙකෝඩ්" නොහොත් පරිගනකයේ දෘඩ තැටියේ මුලින්ම ආරම්භවන කොටස තුල රූට්කිට් ආකාරයේ සැගව ගැනීමක් කල පසු ඉවත්කිරීම අතිශය අපහසු බවයි .