රුසියානු ප්‍රධාන පෙලේ පුවත්පත් දෙකකම පුරා දින 30 කාලයක් පිටු කාලක පමන ප්‍රමානයක දැන්වීමක් පලකරමින් මෙම බොට්නෙට් වර්ගයේ සමාජ දූෂක ජාලවේ සාමාජිකයන් වෙත අනතුරු අගවන ලදී. ඔවුන්ගේ "අයි පී" ලිපිනයන් පමනක් නොව ඩොමේන පිලිබදවද සටහන් කරමිනි. අවසානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ ඉහතකි බොට්නෙට් ජාලයේ සාමාජිකයන් අඩපන කිරීමතුල ජාලය බිද දමන්නට තමන් සමත් වූ බවයි.