Pages

2011-06-23

ෆේස්බුක් අඩවිය නිර්මානයවීමේදී තම සංකල්පයන් අනවසර.........

ෆේස්බුක් අඩවිය නිර්මානයවීමේදී තම සංකල්පයන් අනවසර ලෙස භාවිතාකරනලදැයි කියමින් ෆේස්බුක් හිමි කරුගේ උසස් අධ්‍යාපනික යුගයේ මිතුරන් විසින් කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන එනු ලැබූ නීතිමය ක්‍රියාදාමය ඩොලර් මිලියන 65 ක එකගතාවය මත අවසන්කරන්නට එකගවූ බවට පුවතක් පලවෙනවා. ෆේස්බුක් වෙබ් අඩවියේ වර්තමාන වටිනාකම ඩොලර් බිලියන 100 අධික බවයි පැවසෙන්නේ.