Pages

2011-06-25

"කේ කම්පියුටර් "

එය 8 කෝර් ප්‍රොසෙසර් 68,000+ සමන්විත වනු ඇත. එය නිමවනු ඇත්තේ පරිගණක රදවන 672 මත වනු ඇත. තප්පරයකදී 8 කුවාඩ්ට්‍රිලියනයක ගනනය කිරිමට හැකිවනු ඇත. තවමත් අර්ධ වශයෙන් නිමවා ඇති මෙම පරිගණකය  "කේ කම්පියුටර් " නමින් දැනට නම් කර ඇති මෙම පරිගනකය ජපානයේ කෝබේ වල කඩිනමින් නිමවෙමින් පවතින බවයි සදහන් වන්නේ. වසර 2012 වනවිට මෙහි නිමවීම් කටයුතු අවසන්වනු ඇති බවටයි සටහන්වන්නේ. දැනට ලොව පවතින වේගවත්ම පරිගණකය හා සැසදීමේදී දෙගුනයක් ඉදිරියෙන්  සිටිනු ඇති බවයි ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ.