Pages

2011-06-18

මයික්‍රොසොෆ්ට් "ඔටෝරන්" ගනයේ හානිකර මෘදුකාංග ජයගත් බවට......

මයික්‍රොසොෆ්ට් ආයතනය "ඔටෝරන්" ගනයේ හානිකර මෘදුකාංග ජයගත් බවට කියවෙනවා. 2010 අග භාගය වන විට ඇරබි මෙම මෙහෙයුම මේ වන විට බෙහෙවින් සාර්තක වී ඇති බවයි කියවෙන්නේ. වෙනදා මෙන්  වෙනත් ආරක්ශක මෘදුකාංග සමගමක ආරක්ෂාව පැතීම වෙනුවට මෙවර මයික්‍රොසොෆ්ට් ආයතනය ක්‍රමයෙන් වින්ඩෝස් පරිගණකවල ධාවනය වන "ඔටෝරන්" බොහොමයක් අඩපනකර දමන්නට උවමනා යාවත්කාලීනයන් නිකුත් කරන ලදී. මයික්‍රොසොෆ්ට් ආයතනයට අනූව තවමත් අවදානම අඩුම මෙහෙයුම් පද්දතිය ලෙස තවමත් වින්ඩෝස් 7 ඉදිරියෙන් සිටී.