Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-06-12
මෙහෙ යන්නේ බලාගෙනයි!!!!!!!!
කිසිවක් මෙම ප්‍රදේශයට ඉදහිටවත් යනවබව පවසන්නේම නැත. තවත් සමහරුන් නම් එවැනි ප්‍රදේශ ඇතැයි දන්නේවත් නැති බව හගවයි. පරිගණක පහරදෙන්නන් ක්‍රියාවන් පවස ඇත්තේ වෙනස් දෙයකි. සෝනි ගැටලුවෙන් පසු ඔවුන්ගේ අවදානය යොමුවී ඇත්තේ නිල් වෙබ් අඩවි වෙතටයි. මෙම වෙබ් අඩවි වෙතින් ඔවුන් සොරා ගන්නා ඊමේල් ලිපිනයන් හා අවසර පද ලොව ප්‍රධාන පෙලේ රාජ්‍ය හා ආරක්ශක අංශවල අඩවි වෙත පිවිසීමට සාර්තකව යොදා ගනිමින් සිටින බවයි සටහන් වන්නේ. ගැටලුව වඩාත් භයානක වී ඇත්තේ මෙම නිල් අඩවි වෙතින් ඔවුන් සොරාගෙන ඇති සමහර ඊමේල් ලිපිනයන් හා අවසර පද තීරනාත්මක ලෙස වැදගත් වෙබ් අඩවි වෙත කලමනාකරන මට්ටමෙන් ඇතුලුවීට අදාල ඒවා වීම බවයි සටහන් වන්නේ.
