Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-06-06
වින්ඩෝස් වල 64 බිට් සංස්කරනයන් ඉලක්ක කරගත් හානිකර මෘදුකාංගයක්.......
වින්ඩෝස් වල 64 බිට් සංස්කරනයන් ඉලක්ක කරගත් හානිකර මෘදුකාංගයක් පැතිරෙමින් පවතින බවට කියවෙනවා. කැස්පර්ස්කි අයතනය නිවේදනය කරන ආකාරයට රූට්කිට් ආකරයේ මෙම පහරදීම තුලදී පරිගනකයවෙත ලබා ගන්නා යවත්කාලීනවල නිවැරදි බව නිර්නයකිරිම සදහා යොදා ඇති මෘදුකාංගමය යාන්ත්‍රනය අඩපන කරන අතර දැනට පරිගනකයේ ක්‍රියාත්මක ආරක්ශක මෘදුකාංගය අඩපන කර ව්‍යාජ මෘදුකාංගයක් පරිගනකය වෙත තැන්පත් කිරීමට ක්‍රියා කරනු ඇත. ජාවා හෝ ඇඩෝබි රීඩර් වැනි මෘදුකාංග මෙම පහරදෙන්නාව පැතිරවීම සදහා පහර දෙන්නන් යොදා ගනිමින් සිටින බවයි වැඩිදුරටත් සටහන් වෙන්නේ.
