Pages

2011-06-29

21ක් හැවරිදි "හැක් කරුවෙකු" ෆේස් බූක්හි තාවකාලික පදනම යටතේ සේවයට.......

පසුගිය "සෝනි අනවසර පිවිසීමකට" සම්බන්දයැයි සැකකෙරෙනෙ 21ක් හැවරිදි "හැක් කරුවෙකු" ෆේස් බූක්හි තාවකාලික පදනම යටතේ සේවයට බදවා ගෙන ඇතැයි තොරතුරු පලවෙනවා. ෆේස්බුක් ආයතනයේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරුකල මුත්, වැඩිපුර තොරතුරු හෙලිකිරීමෙන් වැලකී සිටි බවටත් සටහන් වෙනවා. ඔහු නමින් ජොර්ජ් හොස්ට් වන බවත් අවසන් වශයෙන් සටහන් වී තිබුනා.