Pages

2011-06-01

අද පුවත්


ටුවිටර් ආයතනය විසින් ප්‍රකට "ලයික්" බටනය පහසුවෙන් වෙබ් අඩවියකට හෝ බ්ලොග් අඩවියකට සම්බන්ද කිරීමේ හැකියාව අද සිට ලබා දෙන බව කියා සිටිනවා.
පහත ලිපිනය ඔස්සේ පිවිස මෙම හදුන්වාදීමට පිවිසිය හැකි වනු ඇත.
http://twitter.com/about/resources/followbutton

ලෝක සෞක්‍ය සංවිධානයේ නිවේදනයකට අනූව ජංගම  දුරකතන ලෙඩ්,ගැස්ලින්, ක්ලොරොෆොර්ම්, ආදීවූ භාවිතා කරන්නන් පිලිකා තත්වයන්ට ගොදුරු කිරීමට සමත්  ද්‍රවෘය ගොනුවට එකතු කර ඇති බවට වාර්තාවෙනවා.
---------------------------------------------------------------------------------------------------------------