Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-05-14
විදුලි බුබුලු කොඩි වැල්වලින් ඔබතුමන්ලා වසාගන්නට තැත්කරන්නේ ජීවිතයේ අධර්මී......
ඔහු ඉතා ධනවත් මහතෙකු වියයුතුය.අපත් සමග මෙහි ගතකරන 5 වන දවස වූවාය. භාවනාව පිලිබද එතරම් සැලකිල්ලක් නොදැක්වූ මුත් භාහිර ජීවිතය ගැන නම් මහත් කල්පනාකාරී බව හැසිරීමතුලින් අපහට මනාව වැටහී තුබුනේය. පෙර දිනයේ සැදැ සමාලෝචන හමුවේදී හදිස්සියේම නැගී සිටියාය. "ඔබ වහන්සේ අවසර දෙනවානම් මේ මුලු ආශ්‍රමය පුරාවටම කොඩිවලින් අලංකාර කරන්නට තමන් සූදානම් බව පැවසුවාය.බෞද්ධයන් වන සියල්ලන්ටම උතුම්මවන දිනයක් උදා වමින් පවතින බවත් කොඩිවැල් අලංකර පහන් නොදැල් වීම දහමට කරන අගෞරවයක් නොවේදැයි විමසා සිටියාය.(දින ගනනක සිට අඛන්ඩව ඇසෙන පිරිත් හඩ ඔහුටනම් නෑසෙනවා විය යුතුය) ලොකු ස්වාමීන් වහන්සේ පිලිතුරු දුන්නාය, මහත්මයානනි නෙක දිලිසෙන විදුලි බුබුලු කොඩි වැල්වලින් ඔබ තුමන්ලා වසාගන්නට තැත්කරන්නේ ජීවිතයේ අධර්මී භාවය විය නොහැකිද?
