Pages

2011-04-27

තර්කානුකූල බුද්ධියේ සැගව ඇති සැබෑ අතාර්කික බව වටහා ගන්නට ......


බොහෝ වියත් මහතුන්  ජීවිතකාලයක් පූරා කටපාඩම් කර ගත් බොහෝ දැ මේ ආශ්‍රම භූමියතුලදී ඉවත ලන්නේ පුදුමාකර සැහැල්ලුවකින්ය. තම ජීවන උපාය පවත්වාගෙන යම සදහා ඇරුන විට මෙහි එන්නට පෙර තමන්ගේ ජීවිතය උදසායැයි විශ්වාස කරමින්  එක් ‍රැස් කරගත් බොහෝ දැහි ඇති නිස්සාර බව ඔවුනට අවබෝධ වන්නේ නිතැතින්ය.තර්කානුකූල බුද්ධියේ සැගව ඇති සැබෑ අතාර්කික බව  වටහා ගන්නට අපූරු බිමක් ලෙස මේ ආශ්‍රම භූමිය මට හැගේ.