Pages

2011-04-26

ඔවුහු ශාන්තිවාදී මනසක් ගැන බොහෝ දේ කියති..............

ඔවුහු ශාන්තිවාදී මනසක් ගැන බොහෝ දේ කියති. සිරුර මතුපිට බොහෝ සංකේතද එල්ලා ගෙන සිටිති. සමහර විටක පිරිසක් ඉදිරියේ මහා මිහිරි හඩකින් දහම ගායනාද කරයි. පිරිසක් සමග සිටින විටදී වුවද විහාරස්තානයේ ලොකු ස්වාමීන් වහන්සේගේ පලමු පිලිගැනීමේ සිනාව ලබන්නට තරම් දක්ෂද වේ. මේවා බොහෝ දේ අපූරුය වාසනාවන්තය (භාවිත දහමට අනූව) , අවසනාවන්තම කරුන නම් ඔවුන්ගේ දහම මෙතැනින් අවසන්වේ. ජීවිතය තුලට එබී බලන අයෙකුට හැගෙන්නේ ප්‍රාතමික  සංස්කෘතික විනය වත් ඔවුන් තුල නැති බවයි.