Pages

2011-04-17

භාවනව යනු ඔබේ මනස තුල ඇති ශාන්තිමත්ම ස්තරය කරා නැවත ඔබේ මනස ..........

"භාවනව යනු ඔබේ මනස තුල ඇති ශාන්තිමත්ම ස්තරය කරා නැවත ඔබේ මනස ගෙනයන්නට දරන ආදරනීය උත්සාහය පමනී. ඔබේ ව්‍යාකූල භාවය ඔබ සිතන්වාට වඩා මහත්සේ බරපතලය. ආපසු ගමන මෙතරම් නම් ගොඩකින් හදුන්වන තැන් රාශියක් පසුකරන්නට සිදුවන්නේ මේ නිස විය යුතුය. බිදෙන් බිද ඔබ ඒ ශාන්තිමත් බවකරා ලංවනවිට ඔබ තුලම කලබලනිසාම මග හැරී තිබූ අපූරු ශක්ති කාන්ඩ නිරාවරනය වන්නට පටන් ගනී. මෙය අප අදහන ආගම දහම පිලිබද ගැටලුවක් නොවේ. සියලු මිනිසුන්ට පොදු කාරනාවකි. සමහර විටක ඔබේ දහම සංස්කෘතිය තුල සංවිධානය වීමේදී මේ සොදුරුතම තත්වයන් මගහැරීතිබීම ඔබ අදහන දහමේ අඩුපාඩුවක් නොනු ඇත." ආශ්‍රමයට පිවිසෙන ආගන්තුක අමුත්තෙකුට මුලින්ම ලබා දෙන පත්‍රිකාවක තිබූ සටහනක කොටසකුයි ඒ.