Pages

2011-03-24

ශාන්තිමත් නිරෝගී මනස අපූරුතම අත්දැකීමකි

ශාන්තිමත් නිරෝගී මනස අපූරුතම අත්දැකීමකි. රෝගී බවේ මෙන්ම නිරෝගී බවේ "ස්ක්‍රිප්ට්" එක අප තුලම සගවා ගෙන අප පැමින සිටී. අප අවට පරිසරය වැනි සාධක වලින් එය පලනය  වන නමුදු පෙර කී මුල් බීජය අපම දරාගෙන සිටින බවට වන සත්‍යයෙන් අපට ගැල විය නොහැකි වනු ඇත. දහම යනු අපේ මුල් පිරිසුදු මනස සොයා යන්නට කරන ආරාධනාවක "ආරාධනා පතයි".