Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-01-19
වසර තුනක ආශ්‍රම ජීවිතය තුල මා පසක් කරගත් වටිනාතම අවබෝධය නම් .......
සමහරුන්ට එය ඇසින් ස්පර්ශ කල යුතුව ඇත. තවකෙකුට දෙසවන විය හැක. අනෙකෙකුට කයින් විය හැක. වසර තුනක ආශ්‍රම ජීවිතය තුල මා පසක් කරගත් වටිනාතම අවබෝධය නම් ඉහත වන මූලික මාධ්‍යන් තුලින් කිසි දිනක ඔබට මේ උතුම් උතුමන්ව හමුවිය නොහැකි බවයි. වඩාත් දියුනු කල මනසකට නම් නැතිනම් ඔබේ මනසත් වඩාත් දියුනු තලයකට සුසර කිරීමෙන් පමනක් ඔවුන් හමුවිය හැකිව ඇත. එය මම ඔබට මෙසේ පැහැදිලි කරන්නට කැමැත්තෙමි. මා මේ පවසන දියුනු සුසරයන් ඔබ සතුව දැනටමත් ඇත. ගැටලුව වන්නේ ඔබ ඔබේ මනසේ මදින් මද ගැබුරට යමින් දැනටමත් ඔබ සතු මේ සම්පත් අවදි කර නොගැනීමයි. ඔබ නොදන්නා දෙයක් ඔබ දකින්නේ කෙලසද? මම ඔබෙන් විමසනු කැමැත්තෙමි.